master-logo.png MyMaster.lk

Overview

Amplify your reach with Facebook advertising. Learn how to create and manage Facebook ads campaigns that grow your business and boost your brand. This course helps you get started in Facebook advertising, while avoiding some of the platform’s main pitfalls. This course will help you craft campaigns that make sense, starting with a strategy that clearly aligns with your business goals. This shows how to write your ads, plan your budget, and boost your posts, and leverage the most powerful Facebook tools, like Ads Manager and Analytics. By the end, you’ll be armed with knowledge to use Facebook Ads to its greatest potential, creating campaigns that deliver engaging campaigns to the right audiences and drive business back to your brand.

පාඨමාලාව පිළිබඳව

ෆේස්බුක් වෙළඳ දැන්වීම් සමඟ ඔබේ ව්‍යාපාරය දියුණු කරන්න. ඔබේ ව්‍යාපාරය වර්ධනය කරන්න, ඔබේ වෙළඳ නාමය ඉහළ නංවන්න..

Business Page එකක් නිර්මාණය කරගැනීමේ සිට, Facebook සමඟ වෙලඳ ප්‍රචාරණය පරිපූර්ණව, හරියට ඉගෙනගන්න. ඉතා අඩු වියදමකින් උපරිම ඵලදායීතවය ලබාගන්න.

මෙම පාඨමාලාව තුලදී,

  • Business page නිර්මාණය සහ කළමණාකරනය

  • Facebook Ads ගිණුමක් ආරම්භ කිරීම (Setting up an account)

  • ඔබගේ ව්‍යාපාරයට, ව්‍යාපාරයේ අරමුණු සඳහා සුදුසු දැන්වීම් වර්ගය තෝරාගැනීම (Choosing an objective)

  • පිරිවැය සැලසුම් කිරීම (Choosing a budget)

  • නිවැරදි වෙලඳපොළ හඳුනාගැනීම (Identifying your target audience)

  • ඉලක්කගත ප්‍රේක්ෂකයින් තෝරා ගැනීම (Choosing audience)

  • ආකර්ෂණීය වෙලඳ දැන්වීමක් නිර්මාණය කිරීම (Creating effective ad)

  • දැන්වීම් කළමණාකරනය සහ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම (Managing ads and analysing results)

  • ප්‍රතිඵල වාර්තා ලබාගැනීම (Creating reports)

  • උපරිම ඵලදායීතාවය ලබාගැනීමේ නිවැරදි ක්‍රම සහ උපායමාර්ග (Improving ad performance)

දක්වා වූ, ෆේස්බුක් වෙළඳ දැන්වීම්කරනය සම්භන්ද සියලූම න්‍යාය සහ ප්‍රායෝගික කරුණු, මෙම පාඨමාලාව තුලදී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන් පැහැදිලිකර දී ඇත.

පාඨමාලාව කා සඳහාද

  • ඕනෑම ආකාරයක වෙළඳ ප්‍රචාරන කාර්යයක් අතේ ඇති මුදලකට ඵලදායී ලෙස සිදුකරගැනීමට උනන්දු ඔබ සැමට.

  • සුළු, මධ්‍ය සහ මහාපරිමාණ ව්‍යාපාරික ඔබ සැමට.

  • වෙළඳ දැන්වීම්කරන ක්ෂේත්‍රයේ නියුතු වෘත්තීමය ඔබහට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 4990
Rs 4990

Reviews

review1.png

Samantha Ranahansa

Good product. I have started promote my online business with Facebook and result is really impressive.. thank you Master and good luck 🌟🌟🌟🌟🌟

Add Reviews & Rate

  • Rate *

Price Rs 4990
Rs 4990
Includes
  •  35  Video lessons
  •  6  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe Photoshop

වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

Adobe Premiere Pro

වීඩියෝ : 54 ක් | පැය : 10 ක්

Java

වීඩියෝ : 103 ක් | පැය : 10 ක්

Joomla

වීඩියෝ : 47 ක් | පැය : 6 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee