master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Watch our video tutorials and learn how to use Access to manage data. Let our experts teach you how to run an Access query, create forms and reports, and navigate Access databases.

පාඨමාලාව පිළිබඳව

කාර්යාලීය කටයුතු වලදී මෙන්ම මෘදුකාංග නිර්මාණ කටයුතු වලදී Data-base හෙවත් දත්ත ගොනු පවත්වාගෙන යෑම සඳහා ලොව බහුලවම භාවිතාවන මෘදුකාංගයක් ලෙස Microsoft Access හඳුන්වාදීමට පුලුවනි.

මෙය, Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත් කර ඔබ වෙත ලබාදෙන මෘදුකාංගයකි.

මෘදුකාංග නිර්මාණයෙදී එම මෘදුකාංගයට සම්භන්දකර Access Data-base පවත්වාගෙන යෑමේ හැකියාව ඇති අතර කාර්යාලීය කටයුතුවලදී Access මෘදුකාංගය භාවිතකර Forms සකස් කර ඒ හරහා දත්ත ඇතුලත් කර, Table, Relationships, Query, ආදී විවිධ විධික්‍රම සහ විධානයන් භාවිතා කර එම දත්ත ගොනු පවත්වාගෙන යෑම, අවසානයෙහි වාර්තා හෙවත් Report භාවිතාකර අවශ්‍ය අයුරින් දත්ත පිටතට ලබාගැනීමට මෙහිදී හැකියාව ඇත.

අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ කාර්යාලීය කටයුතු වලදී සහ මෘදුකාංග නිර්මාණ කටයුතු වලදී Microsoft Access Data-base භාවිතා කිරීම පිළිබඳව 100% දැණුමක් සහ කුශලතවයක් ඔබට ලබා ගැනීමට හැකියව ඇත.

මෙහිදී, Microsoft Access භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි Microsoft Access භාවිතයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

පාඨමාලාව කා සඳහාද

  • කාර්යාල සේවයෙහි නියුතු ඔබට.

  • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට.

  • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට.

  • මෘදුකාංග නිර්මාණ ශිල්පයෙහි නියුතු සහ ආදුනික ඔබ හට

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 1990
Rs 1990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 1990
Rs 1990
Includes
  •  62  Video lessons
  •  4  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Computer Basic & Windows

වීඩියෝ : 64 ක් | පැය : 4 ක්

Microsoft Word

වීඩියෝ : 58 ක් | පැය : 5 ක්

Microsoft Excel

වීඩියෝ : 86 ක් | පැය : 5 ක්

Microsoft PowerPoint

වීඩියෝ : 52 ක් | පැය : 3.5 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee