master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Our Excel tutorials are designed to help you use Excel to analyze data on any level. Whether you're just learning how to create spreadsheets or need to perform advanced data analysis with functions, formulas, and charts, these courses will help you unlock the maximum potential of this popular data-analysis program.

පාඨමාලාව පිළිබඳව

කාර්යාලීය කටයුතු වලදී, ගණිතමය කරුණු ඇතුලත් දත්ත ගොනු පවත්වාගෙන යෑමේ කටයුතු සඳහා ඉතා බහුලව භාවිතාවන වැඩසටහනක් ලෙස Microsoft Excel මෘදුකාංගය හඳුන්වාදීමට පුලුවනි.

Microsoft සමාගම විසින් Microsoft Office පැකේජයට ඇතුලත්ව මෙම මෘදුකාංගය හඳුන්වාදී ඇත.

Spreadsheets හෙවත් පැතුරුම් පත් භාවිතාකර දත්ත ඇතුලත් කිරීම, විවිධ සූත්‍ර සහ ශ්‍රිත (Formulas & Functions) භාවිතා කර එම දත්ත හැසිරවීම, එම දත්ත ඕනෑම මට්ටමකින් විශ්ලේෂණය (Analyze) කිරීම පමණක් නොව, වගු (Charts) භාවිතයෙන් එම දත්ත තව දුරටත් විශ්ලේෂණය කිරීම් ආදී වූ සියලුම කරුණු වඩා පහසුවෙන් සිදුකරගැනීමට මෙම මෘදුකාංගය භාවිතාකිරීමට පුළුවනි.

අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft Excel මූලික කරුණු වල සිට, Function සහ Formulas, Charts ආදී සංකීර්ණ (Advance) කටයුතු සියල්ලම සිදුකරගන්නා ආකාරය සහ Excel විධික්‍රම සියල්ලම නියම තාක්ෂණානුකූලව, සරල සිංහල මාධ්‍යයෙන් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, පහසුවෙන් අධ්‍යනය කිරීමට ඔබට පුළුවනි. එමෙන්ම, මෙම පාඨමාලව ඔස්සේ ලොව ජනප්‍රියතම කාර්යාලීය මෘදුකාංගයක් මෙන්ම කාර්යාලීය සේවයෙහි ප්‍රවීණයකු වීම සඳහා අත්‍යාවශ්‍ය සුදුසුකමක් වන Microsoft Excel භාවිතයෙහි නිපුනයකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

පාඨමාලාව කා සඳහාද

  • කාර්යාල සේවයෙහි නියුතු ඔබට.

  • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට.

  • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට.

  • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට.

  • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 1990
Rs 1990

Reviews

review1.png

madushan

good

Add Reviews & Rate

  • Rate *

Price Rs 1990
Rs 1990
Includes
  •  86  Video lessons
  •  5  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Microsoft Word

වීඩියෝ : 58 ක් | පැය : 5 ක්

Microsoft PowerPoint

වීඩියෝ : 52 ක් | පැය : 3.5 ක්

Adobe Photoshop

වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

Microsoft Access

වීඩියෝ : 62 ක් | පැය : 4 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee