master-logo.png MyMaster.lk

Overview

This video tutorials teaches everything related to Computer hardware from part by part introduction to Computer assembling, Hard disk partitioning, Windows installing, Driver Installing and trouble shooting.

පාඨමාලාව පිළිබඳව

අප විසින් හඳුන්වාදී ඇති මෙම Computer Hardware පාඨමාලාව, පරිගණකයෙහි ක්‍රියාකාරීත්වය හඳුන්වාදීම, එහි ඇති සියලූම කොටස් විස්තරාත්මකව හඳුන්වාදීම සිට එම එක් එක් කොටස එක්කර පරිගණකයක් එකලස් (Assemble) කරගැනීම දක්වා පරිපූර්ණ පාඩම් මාලාවකින් සමන්විත වේ.

තවද, එකලස් කරගන්නා ලද පරිගණකය වෙත Windows ස්තාපනය (Install) කිරීම, Drivers ස්තාපනය කිරීම සහ Printer වැනි අනෙකුත් External Hardware උපාංග ස්තාපනය කිරීම ආදිය සම්භන්දවද සියලුම කරුණු මෙහි ඇතුලත් වෙයි.

ඔබ පරිගණකයට ආදුනික අයෙක් වුවත් තනිවම අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර මෙහිදී, පරිගණක එකලස් කිරීම සහ අලුත්වැඩියා කිරීම පිළිබඳව සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, වීඩියෝ මාධ්‍යයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි Computer Hardware සම්භන්ද ප්‍රවීණ දැණුමක් ඔබට ලැබෙනු ඇත.

පාඨමාලාව කා සඳහාද

  • පරිගණක අලුත්වැඩියාව පිළිබඳව හැදෑරීමට අවශ්‍ය ඔබහට.

  • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට.

  • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට.

  • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 1990
Rs 1990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 1990
Rs 1990
Includes
  •  32  Video lessons
  •  3  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Computer Basic & Windows

වීඩියෝ : 64 ක් | පැය : 4 ක්

Microsoft Word

වීඩියෝ : 58 ක් | පැය : 5 ක්

Microsoft Excel

වීඩියෝ : 86 ක් | පැය : 5 ක්

Microsoft PowerPoint

වීඩියෝ : 52 ක් | පැය : 3.5 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee