master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Learn all about PowerPoint with our expert-taught PowerPoint training videos. Watch a beginner, intermediate, or advanced PowerPoint how-to on designing compelling slide presentations, editing them, and sharing them with others.

පාඨමාලාව පිළිබඳව

කාර්යාලීය කටයුතු වලදී මෙන්ම අධ්‍යාපන කටයුතු වලදීද සමර්පණ එසේනැත්නම් Presentation නිර්‍මාණකරනය පිළිබඳව ඔබ සතු හැකියාව අත්‍යාවශ්‍ය කුශලතාවයක් වී ඇත.

Microsoft සමාගම විසින් හඳුන්වාදී ඇති Microsoft Office පැකේජයට ඇතුලත්වන Microsoft PowerPoint මෘදුකාංගය මෙම සමර්පණ (Presentation) නිර්‍මාණකරනය සඳහාම වෙන්වූ ලොව ඉතා ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස හඳුන්වාදීමට පුලුවනි.

අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Microsoft PowerPoint මෘදුකාංගයෙහි මූලික අවස්ථාවේ සිට එනම්, අලුතින් සමර්පණ තලයක් (New Slide) ලබාගැනීමේ සිට ඉන් ඔබ්බට වූ අකුරු ඇතුලත් කිරීම (Text & Numbers), පින්තූර සහ හැඩතල ඇතුලත් කිරීම (Image & Shapes), ප්‍රස්තාර සහ වගු ඇතුලත් කිරීම (Chart & Table), ශබ්ද සහ වීඩියෝ ඇතුලත් කිරීම (Audio & Video), සජීවීකරණ ඇතුලත් කිරීම (Animation), අවසාන එලිදැක්ම (Final output) දක්වා වන සියලූම කටයුතු පිළිබඳව මනා දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගත හැකිවෙයි.

මෙහිදී, Microsoft PowerPoint භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි නිර්මාණශීලී සමර්පණ හෙවත් Presentation නිර්මාණකරනයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

පාඨමාලාව කා සඳහාද

  • කාර්යාල සේවයෙහි නියුතු ඔබට.

  • පාසැල් සහ උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු ඔබහට.

  • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට.

  • එදිනෙදා ජීවිතයෙහි පරිගණක භාවිතා කරන ඔබ සැමට.

  • පරිගණක භාවිතයෙහි ආදුනික ඔබට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 1990
Rs 1990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 1990
Rs 1990
Includes
  •  52  Video lessons
  •  3.5  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe Photoshop

වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

Microsoft Word

වීඩියෝ : 58 ක් | පැය : 5 ක්

Microsoft Excel

වීඩියෝ : 86 ක් | පැය : 5 ක්

Microsoft Access

වීඩියෝ : 62 ක් | පැය : 4 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee