master-logo.png MyMaster.lk

Overview

This learning program teaches how to purchasing a domain for a new web site, purchasing and set up a web site on a host's server and perform common server tasks. Working with cPanel, as well as a custom control panel. and it explores setting up FTP accounts, and configuring web e mails. The course also explains setting up password protection, creating a MySQL database, and working with subdomains.

පාඨමාලාව පිළිබඳව

ඔබ විසින් වෙබ් අඩවියක් නිර්මාණය කරගත් පසු හෝ නිර්මාණය කරන ලද වෙබ් අඩෙවියක් ඔබ සතුනම්, එය අන්තර්ජාලය තුල ක්‍රියාත්මක කර ගැනීමේ ක්‍රියාවලිය Host කිරීම ලෙස හඳුන්වාදීමට පුළුවනි.

මෙම පාඨමාලාව තුලදී,

  • Host කිරීමේ ක්‍රියාවලිය මුල සිටම එනම්,

  • Web Hosting ක්‍රියාවලිය හඳුන්වාදීම

  • වෙබ් අඩ්වියට වෙබ් නාමයක් හෙවත් Domain name වෙන්කරවාගැනීම (.com සහ .lk ආදී වන…)

  • Hosting space හෙවත් Web server space එකක් මිලදීගැනීම

  • Name server point කිරීම හෙවත් වෙබ් නාමය හා Web server එක එකිනෙක සම්භන්ද කිරීම

  • cPanel භාවිතය

  • E-mail ගිණුම් සමඟ කටයුතු කිරීම

ආදිය සහ ඒහා සම්භන්ද අනෙකුත් සියලූම කරුණු සම්පූර්ණයෙන් අධ්‍යනය කිරීමට හැකි අතර මෙහි ඇති සියලූම පාඩම් ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් වෙයි.

වෙබ් නිර්මාණකරනය හෝ වෙබ් සම්බන්ධව කටයුතු පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුලසිට, සරලව සහ පහසුවෙන් අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයේදී Web hosting සහ ඒහා බැඳුනු කටයුතු පිළිබඳව ප්‍රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • වෙබ් නිර්මාණකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

  • තමන්ගේම වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය ඔබහට.

  • පාසැලේ පරිගණක විෂය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයන් හදාරන සිසුන් හට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 2990
Rs 2990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 2990
Rs 2990
Includes
  •  26  Video lessons
  •  4  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe Photoshop

වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

Joomla

වීඩියෝ : 47 ක් | පැය : 6 ක්

Adobe Dreamweaver

වීඩියෝ : 98 ක් | පැය : 6 ක්

Adobe Premiere Pro

වීඩියෝ : 54 ක් | පැය : 10 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee