master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Learn to use CorelDRAW design software to create vector art and illustrations for logos, web graphics, brochures & other art work preparations, icon design, typography and more from our CorelDraw tutorials./p>

පාඨමාලාව පිළිබඳව

ග්රැෆික් නිර්මාණකරන හෙවත් Graphic Design ක්ෂේත්රයේ බහුලව භාවිතා කෙරෙන සහ ඔබට ප්රවීන ග්රැෆික් නිර්මාණ ශිල්පියකු වීම සඳහා අත්යාවශ්ය සහ ලොව බහුල වශයෙන්ම භාවිතාවන ග්රැෆික් මෘදුකාංගයක් වන CorelDraw භාවිතය පිළිබඳව පරිපූර්ණව දැණුමක් සහ හැකියාවක් ලබාගැනීම සඳහා මෙම පාඨමාලාව ප්රයොජනවත් වේ.

මෙම පාඨමාලාවේදී CorelDraw Tools සහ විවිධ විධානයන් භාවිතය පිළිබඳව, ක්රියාකාරී උදාහරණ උපයොගී කරගනිමින්, සිංහල මාධ්යයෙන් පැහැදිලි කරදෙන අතර ඔබට CorelDraw භාවිතය හෝ ග්රැෆික් නිර්මාණකරනය පිළිබඳව කිසිදු දැණුමක් තිබීමට අවශ්ය වන්නේ නැත.

මෙම පාඨමාලාව තුලදී,

  • Vector art

  • Illustrations

  • Logo design

  • Web graphic

  • UI design

  • Icon design ආදිය සහ

  • Broachers

  • Leaflets

  • Product labels

  • Business cards

  • Paper ads

වැනි විවිධ වූ Art work නිර්මාණ සිදුකරගැනීම සඳහා අවශ්ය 100% ක් පරිපූර්ණ දැණුම සහ හැකියාව නොඅඩුව ලබාගත හැකි අතර ග්රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයෙහි ප්රවීනයකු වීමට ඔබහට මං පෙත් විවර කර දෙයි.

පාඨමාලාව කා සඳහාද

  • ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

  • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට.

  • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 2990
Rs 2590

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 2990
Rs 2590
Includes
  •  72  Video lessons
  •  6  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe InDesign

වීඩියෝ : 113 ක් | පැය : 7 ක්

Adobe Photoshop

වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

Adobe Illustrator

වීඩියෝ : 84 ක් | පැය : 6 ක්

Adobe Premiere Pro

වීඩියෝ : 54 ක් | පැය : 10 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee