master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Learn how to make a game or create a Flash animation with our video tutorials. Find out how to create Flash ads, build mini games and web animations, program interactivity in ActionScript, and much more. This is a sinhala medium educational program which helps you to learn 2D animations used in fields such as web designing, presentations as well as computer games.

පාඨමාලාව පිළිබඳව

Web, Presentation, වෙළඳ දැන්වීම් වැනි නිර්මාණකරන කාර්යන් වලදී ද්විමාණ සජීවීකරණ හෙවත් 2D Animation කටයුතු සඳහා මෙන්ම කුඩා ප්රමාණයේ පරිගණක ක්රීඩා, Interactive වැඩසටහන් වැනි නිර්මාණකරන කාර්යන් සඳහා භාවිතාවන ඉතා ජනප්රිය මෘදුකාංගයක් ලෙස Adobe Flash හඳුන්වාදීමට පුලුවනි.

මෙම පාඨමාලාව තුලදී,

  • Adobe Flash භාවිතය පිළිබඳව සියලූමදේ එනම්, හඳුන්වාදීම සිට

  • සියලූම Drawing & Graphic විධික්රම

  • Masking, Effects, Filters භාවිතය

  • Buttons නිර්මාණය කිරීම

  • Animation විධික්රම භාවිතය

  • Action Script භාවිතය

  • Component භාවිතය

  • Video & Sounds සමඟ කටයුතු කිරීම

  • Publish විධික්රම භාවිතය

ආදී සියලූම කරුණු සම්පූර්ණයෙන් අධ්යනය කිරීමට හැකි අතර මෙහි ඇති සියලූම පාඩම් ක්රියාකාරී ප්රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් වෙයි.

පාඨමාලාව අවසානයේදී Adobe Flash භාවිතයෙහි ප්රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • ද්විමාණ සජීවීකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

  • වෙබ් නිර්මාණකරනයෙහි නියැලෙන සහ හදාරන ඔබහට.

  • පරිගණක ක්රීඩා නිර්මාණකරන ක්ශේත්රයෙහි නියුතු ඔබහට.

  • පාසැලේ පරිගණක විෂය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයන් හදාරන සිසුන් හට.

  • බහුමාධ්ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට.

  • පරිගණක ආශ්රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්රයෝජනවත් පාඨමාලාවකි.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 2990
Rs 2990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 2990
Rs 2990
Includes
  •  98  Video lessons
  •  9  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe Photoshop

වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

Adobe Lightroom

වීඩියෝ : 86 ක් | පැය : 8 ක්

Adobe Premiere Pro

වීඩියෝ : 54 ක් | පැය : 10 ක්

Web Hosting

වීඩියෝ : 26 ක් | පැය : 4 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee