master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Learn how to use Autodesk REVIT, from beginner basics to advanced techniques, with our video tutorials taught by industry experts.

Topics include Revit Architecture

  • Understanding BIM and also the Revit component hierarchy

  • Navigating views

  • Creating a brand new project from a guide

  • Adding walls, doors, and windows

  • Adding plumbing fixtures and different parts

  • Linking AutoCAD DWG files

  • Rotating and aligning Revit links

  • Working with footprint and extrusion roofs

  • Adding openings

  • Adding railings and extensions to stairs

  • Creating stacked and curtain walls

  • Hiding and uninflected objects

  • Adding rooms

  • Creating schedule views and tags

  • Adding text and dimensions

  • Creating new families

  • Using reference planes, parameters, and constraints

  • Plotting and making a PDF

පාඨමාලාව පිළිබඳව

AutoDesk ආයතනය මඟින් ගෘහ නිර්මාණ කටයුතු සඳහාම විශේෂයෙන් හඳුන්වාදී ඇති මෙන්ම, ගෘහ සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන නවතම මෘදුකාංගයක් ලෙස Autodesk REVIT හඳුන්වාදීමට පුළුවනි.

Autodesk REVIT තුලදී, Floor Plans සකස්කරන අවස්ථාවේදීම එහි Elevations, Sections සහ Schedules පමණක් නොව 3D සැලැස්ම පවා REVIT තුලින්ම නිරායාසයෙන්ම නිර්මාණයවීම මෙහි ඇති ප්‍රධාන විශේෂත්වය ලෙස හඳුන්වාදෙන්න පුලුවනි. එසේම, ගෘහ නිර්මාණ කටයුතු සඳහාම විශේෂිත වූ එනම් Wall, Doors & Windows, Curtain wall, Stair & Railing, Floor, Roof, Slabs ආදී වූ සියලූම වස්තූන් විවිධ ප්‍රමාණයන්ගෙන් සහ විවිධ මාදිලිවලින්, ඉතාමත් පහසුවෙන් ඇතුලත්කර ගැනීමට හැකිපරිදි Tools සහ Command මෙහිදී දැකගැනීමට හැකියාව ඇත. උදාහරණයක් ලෙස AutoCAD තුලදී Wall ඇඳගැනීම සඳහා අපට Lines දෙකක් භාවිතාකලයුතු වන නමුත්, Autodesk REVIT තුලදී එය Wall tool එක මඟින් පහසුවෙන් සිදුකරගැනීමට පුලුවනි.

එමනිසා, සමාන්‍ය AutoCAD භාවිතයෙන් ගෘහ සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කරනවාට වඩා ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් එම කටයුතු මෙම Autodesk REVIT මෘදුකාංගය ඔස්සේ සිදුකර ගැනීමේ හැකියාව පවතී.

මෙම පාඨමාලාව තුලදී,

  • Autodesk REVIT පිළිබඳව සියලූම කරුණු එනම්,

  • සැලසුමක් ආරම්භකිරීමේ අවස්ථාවේ සිට,

  • Floor Plans සකස්කරගැනීම,

  • Elevations සකස්කර ගැනීම,

  • 2D සහ 3D Sections සකස්කරගැනීම,

  • 3D Plan සකස්කරගැනීම,

  • Schedules සකස්කරගැනීම සහ

  • අවසානයෙහි මුද්‍රනය කිරීම සඳහා Sheets සකස්කරගැනීම

ආදී සියලුම කරුණු සහ ශිල්පීය විධික්‍රම මුල සිට, පිළිවෙලට, නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමට ඔබට හැකියාව ඇත.

මෙහිදී, Autodesk REVIT භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි ගෘහ සැලසුම් ශිල්පයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

පාඨමාලාව කා සඳහාද

  • ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා ඔබහට.

  • ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ සැලසුම් ශිල්පය පිළිබඳව පාඨමාලාවන් හදාරන ඔබහට.

  • දැනටමත් ගෘහ සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්‍රිතව Drawing නොකරන ඔබ හට.

  • පරිගණක ආශ්‍රිතව Drawing කරන නමුත්, තවමත් ඒ සඳහා සාමාන්‍ය AutoCAD පමණක් භාවිතා කරනා ඔබහට.

  • ත්‍රිමාණ (3D) ගෘහ සැලසුම් සහ ආකෘති නිර්මාණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 9990
Rs 9990

Reviews

review1.png

G.G.C.Srinath (Quantity Surveyor) China State Construction Engineering Corporation Ltd.

මෙම පාඨමාලාව ගොඩක් හොඳයි. මෙමගින් ප්‍රාථමික මට්ටමේ සිට උසස් තලයක් දක්වා ඹ්නෑම කෙනෙක්ට පහසුවෙන් වෙනත් අතරමැදියන් සමග සම්බන්ද නොවී බොහෝ දේ ඉගෙන ගත හැකිය. තවද මෙම මෘදුකාංගයේ තවත් Updates/ Letest Lession ඇත්නම් මෙම මෘදුකාංගය මිලදීගත් අයව දැනුවත් කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි. Good Luck MyMaster.lk

review1.png

Suresh Maliyadda

Course eka hondai. CAD walin adinawata wada godakma lesii. Padam harima pahadiliyi. Jaya !!

review1.png

Asiri Kanchana

Add Reviews & Rate

  • Rate *

Price Rs 9990
Rs 9990
Includes
  •  84  Video lessons
  •  12  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Lumion

වීඩියෝ : 70 ක් | පැය : 6 ක්

SketchUp

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

AutoCAD Architecture

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

Primavera P6

වීඩියෝ : 30 ක් | පැය : 3 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee