master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Learn how to use AutoCAD for 3D modeling from beginner basics to advanced techniques, for Architectural, Mechanical & Engineering designs with our video tutorials.

පාඨමාලාව පිළිබඳව

ගෘහ නිර්මාණ, ඉන්ජිනේරු නිර්මාණ, යන්ත්‍රෝපකරන නිර්මාණ වැනි තාක්ෂනික ක්ශේත්‍රයන්වල සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන මෘදුකාංගයක් ලෙස AutoDesk ආයතනය මඟින් හඳුන්වාදී ඇති AutoCAD හඳුන්වාදීමට පුළුවනි.

අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ AutoCAD භාවිතයෙන් ත්‍රිමාණ ආකෘති නිර්මාණකරනය පිළිබඳව පරිපූර්ණව විග්‍රහ කෙරෙන අතර ත්‍රිමාණ අවකාශය හඳුන්වාදීමේ සිට මූලික ත්‍රිමාණ වස්තූන් නිර්මාණයකිරීම, ඕනෑම වස්තුවක් ත්‍රිමාණව ගොඩනැගීම සඳහා වන සියලූම තාක්ෂණික විධික්‍රම කියාදීම, අමුද්‍රව්‍ය (Material) භාවිතය, කැමරා සහ ඇලෝක (Camera & Lights) භාවිතය, සජීවීකරන කටයුතු (Animation) සිදුකිරීම සහ අවසානයෙහි වීඩියෝ සහ ඡායරූප ආකාරයෙන් (Video & Image) Out-put ලබාගැනීම ආදී වූ සියලුම කටයුතු සිදුකරගන්නා ආකාරය අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබාදී ඇත.

මෙහිදී, AutoCAD 3D හෙවත් ත්‍රිමාණ භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි AutoCAD ත්‍රිමාණ භාවිතයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

තවද, මෙම පාඨමාලාව Architectural, Mechanical, Civil, Electrical, Structural ආදී වූ ඕනෑම ක්ෂේත්‍රයකට ගැලපෙන පරිදි සකස්කර පෙලගස්වා ඇති බැවින් ඔබ මින් කුමන ක්ෂේත්‍රයකට අදාල වුවත් ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • Architectural, Engineering, Mechanical ආදී ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා ඔබහට.

  • විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට.

  • ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

  • දැනටමත් AutoCAD සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් AutoCAD ත්‍රිමාණ (3D) භාවිතයට යොමු නොවූ ඔබහට.

  • දැනටමත් සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්‍රිතව Drawing නොකරන ඔබ හට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 2990
Rs 3990

Reviews

review1.png

Kanchana Weranga

I learned everything about cad 3D

Add Reviews & Rate

  • Rate *

Price Rs 2990
Rs 3990
Includes
  •  102  Video lessons
  •  8  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

AutoCAD Architecture

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

Revit Architecture

වීඩියෝ : 84 ක් | පැය : 12 ක්

SketchUp

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

Primavera P6

වීඩියෝ : 30 ක් | පැය : 3 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee