master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Our 3Ds Max total training program helps you to learn all kind of 3D design and animation works such as 3D Architectural design, 3D Interior designs, 3D Mechanical designs and 3D Advertisements ect..

පාඨමාලාව පිළිබඳව

Aurodesk ආයතනය මඟින් හඳුන්වාදී ඇති 3D studio Max, ත්‍රිමාණ සජීවීකරන කටයුතු සඳහා ඉතා ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස හඳුන්වාදීමට පුලුවනි.

වෙළඳ දැන්වීම්, චිත්‍රපට නිර්මාණකරන වැනි ක්ෂේත්‍රයන් රැසක ත්‍රිමාන නිර්මාණ කටයුතු, සජීවී චරිත නිර්මාණය, විශේෂ ප්‍රයෝග, පසුබිම් සකස්කිරීම්, ආදී කටයුතු සඳහා මෙන්ම ගෘහ නිර්මාණ, ඉංජිනේරු සහ විවිධ තාක්ෂණික ක්ෂේත්‍රයන් වලදී ත්‍රිමාන ආකෘති නිර්මාණ කටයුතුද 3Ds Max මඟින් ඉතා නිර්මාණශීලීව සහ තාත්විකව සිදුකරගත හැකියි.

මෙම පාඨමාලාව තුලදී,

  • ත්‍රිමාන අවකාශය හඳුන්වාදීම සිට

  • සියලූම Modeling විධික්රම

  • Material භාවිතය

  • Light භාවිතය

  • Environment & effect භාවිතය

  • Animation විධික්රම භාවිතය

  • Render කිරීම

ආදී සියලූම කරුණු සම්පූර්ණයෙන් අධ්යනය කිරීමට හැකි අතර මෙහි ඇති සියලූම පාඩම් ක්රියාකාරී ප්රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් වෙයි.

පාඨමාලාව අවසානයේදී ත්‍රිමාන නිර්මාණකරනයෙහි මෙන්ම ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණකරනයේද ප්‍රවීණයකු වීම සඳහා අවශ්‍ය දැණුම සහ හැකියාව ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • ත්‍රිමාන සජීවීකරන පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

  • Architectural, Engineering, Mechanical ආදී ක්ෂේත්‍රයන්හි ත්‍රිමාන නිර්මාණකරන දැණුම අවශ්‍ය ඔබහට.

  • ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරන ක්ශේත්‍රයෙහි නියුතු ඔබහට.

  • බහුමාධ්‍ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 4990
Rs 4990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 4990
Rs 4990
Includes
  •  160  Video lessons
  •  15  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Lumion

වීඩියෝ : 70 ක් | පැය : 6 ක්

SketchUp

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

Revit Architecture

වීඩියෝ : 84 ක් | පැය : 12 ක්

Adobe Premiere Pro

වීඩියෝ : 54 ක් | පැය : 10 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee