master-logo.png MyMaster.lk

Overview

Learn to use Primavera P6 to manage mid-size and large-scale projects successfully and efficiently. In this course we introduces the Primavera P6 user interface and shows how to plan projects, including how to create filters, layouts, and baselines, and how to print reports. We demonstrates how to create and assign roles and resources, update an un-resourced project, control projects with resources and costs, set up a database, and administer the database. This course also covers other essential features such as importing and exporting projects, managing multiple projects, and adding notes in the details form.

පාඨමාලාව පිළිබඳව

Project Management සඳහා ජනප්‍රියම සහ බහුලවම භාවිතාවන PRIMAVERA P6 නියම තාක්ෂණානුකූලව හරියටම ඉගෙනගන්න..

Primavera P6 ස්තාපනය කිරීම, ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වැනි මූලික කරුණු වල සිට, විවිධ ආකාරයෙන් වාර්තා ලබාගැනීම දක්වා වූ, ව්‍යාපෘති කළමණාකරනය සම්භන්ද සියලූම කරුණු මෙම පාඨමාලාව තුලදී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන් පැහැදිලිකර දී ඇත.

මෙම පාඨමාලාව තුලදී,

  • Preferences, Configur කිරීම

  • Enterprise project structure (EPS)සකස් කිරිම

  • Activities සමඟින් ව්‍යාපෘති නිර්මාණය කිරීම

  • Calendars භාවිතය

  • Work breakdown structure (WBS) සකස් කිරිම

  • Schedule සකස්කිරීම සහ කටයුතු කිරීම

  • Gantt charts භාවිතය

  • Constraints ඇතුලත් කිරීම

  • Baseline ඇතුලත් කිරීම

  • Resources සමඟ කටයුතු කිරීම

  • Expenses හැසිරවීම

  • Reports, print කිරීම

  • ව්‍යාපෘති Importing සහ exporting කිරීම

  • ව්‍යාපෘති කිහිපයක් සමඟ එකට කටයුතු කිරීම

ආදී සියලූම කරුණු සම්පූර්ණයෙන් අධ්යනය කිරීමට හැකි අතර මෙහි ඇති සියලූම පාඩම් ක්රියාකාරී ප්රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් වෙයි.

පාඨමාලාව කා සඳහාද

  • Project Management හෙවත් ව්‍යපෘති කළමණාකරනය පිළිබඳව කටයුතු කරනා ඔබහට.

  • වෘත්තීමය මෙන්ම පුද්ගලික ව්‍යාපෘති කටයුතු වුවත් මනා කළමණාකරනයකින් යුතුව සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයකි.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 4990
Rs 4990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 4990
Rs 4990
Includes
  •  30  Video lessons
  •  3  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Microsoft Excel

වීඩියෝ : 86 ක් | පැය : 5 ක්

Microsoft Access

වීඩියෝ : 62 ක් | පැය : 4 ක්

AutoCAD

වීඩියෝ : 112 ක් | පැය : 10 ක්

Revit Architecture

වීඩියෝ : 84 ක් | පැය : 12 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee