master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Learn how to program in Java with our video tutorials. The expert instructors at our tutorials will teach you from java fundamentals to use NetBeans and integrate MySQL databases along with advanced Java code tips.

පාඨමාලාව පිළිබඳව

මෘදුකාංග නිර්මාණකරන කටයුතුවලදී දැනට ලොව ඉතා ජනප්‍රියව භාවිතාවන Programming language හෙවත් ක්‍රම ලේඛන භාෂාවක් ලෙස Java හඳුන්වාදීමට පුළුවනි.

මෙම පාඨමාලාව තුලදී,

  • Java පිළිබඳව හඳුන්වාදීමේ සිට

  • Java භාවිතයෙන් මෘදුකාංගයක් සකස්කර ගැනීම දක්වා වූ සියලූම කරුණු එනම්,

  • Java Development kit ස්ථාපනය කිරීම

  • NetBeans ස්ථාපනය කිරීම

  • Java තාක්ෂණික මූලික සිද්ධාන්තයන්ගේ සිට,

  • NetBeans භාවිතාකරගනිමින් ක්‍රියාකාරී පරිගණක වැඩසටහනක් නිර්මාණය කරගැනීම

  • අවසානයෙහි .EXE file සකස්කර ගැනීම

දක්වා වන සියලූම සිද්ධාන්ත සහ ප්‍රායෝගික කරුණු සම්පූර්ණයෙන් අධ්‍යනය කිරීමට හැකියාව ඇති අතර මෙහි ඇති සියලූම පාඩම් ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

ක්‍රම ලේඛනය හෙවත් මෘදුකාංග නිර්මාණකරනය පිළිබඳව මූලික හඳුන්වාදීම් සහ මූලික සිද්ධාංතයන්ද ඇතුලත් වන නිසා ක්‍රම ලේඛනය සම්භන්දව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුලසිට, සරලව සහ පහසුවෙන් අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයේදී Java භාවිතයෙහි ප්‍රවීන දැණුමක් සහ තනිවම මෘදුකාංගයක් සකස්කර ගැනීමේ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • මෘදුකාංග නිර්මාණකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

  • තමන්ගේම මෘදුකාංගයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය ඔබහට.

  • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 3990
Rs 3990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 3990
Rs 3990
Includes
  •  103  Video lessons
  •  10  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Joomla

වීඩියෝ : 47 ක් | පැය : 6 ක්

Web Hosting

වීඩියෝ : 26 ක් | පැය : 4 ක්

Primavera P6

වීඩියෝ : 30 ක් | පැය : 3 ක්

Visual Basic.net

වීඩියෝ : 62 ක් | පැය : 4.5 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee