master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

SketchUp is an easy-to-use 3D modeling application. In this course, get up to speed with SketchUp by gaining a foundational understanding of the drawing, design, and rendering tools offered in the latest version of this powerful software. This course covers navigating the interface, manipulating objects, drawing in 2D and 3D space, leveraging organizational tools, and working with materials and textures. Plus, learn how to work with reusable components including third party objects from the 3D Warehouse, apply simple styles, animation and V-Ray rendering to make your 3D projects more polished and presentable.

පාඨමාලාව පිළිබඳව

ගෘහ නිර්මාණ ක්ශේත්‍රයෙහි ත්‍රිමාණ නිර්මාණකරණ කටයුතු සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතාකලහැකි ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස SketchUp හඳුන්වාදීමට පුළුවනි.

මෙම පාඨමාලාව තුලදී,

  • SketchUp භාවිතය පිළිබඳව මුලසිටම විග්‍රහ කෙරෙන අතර,

  • SketchUp ආරම්භ කිරීම,

  • මූලික හැඩතල නිර්මාණය කිරීම,

  • සියලූම ත්‍රිමාණ ගොඩනැගීම් තාක්ෂනික විධික්‍රම පැහැදිලි කිරීම,

  • 2D සැලසුම් තුලින් 3D ආකෘති නිර්මාණය කිරීම,

  • Materials සහ Textures භාවිතය,

  • Animation හෙවත් සජීවීකරන කටයුතු සහ

  • අවසානයෙහි Image සහ Video ලෙස අවසන් සැකසුම් හෙවත් Out-put ලබාගැනීම,

  • SketchUp තුලදී V-ray භාවිතයෙන් වඩාත් උසස් තත්වයේ Render out-put ලබාගැනීම

දක්වා වන සියලූම කරුණු 100% නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබා දී ඇත.

මෙහිදී, සියලුම කරුණු ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි SketchUp 3D නිර්මාණකරණයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

පාඨමාලාව කා සඳහාද

  • ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා, ත්‍රිමාණ ගෘහ නිර්මාණ පිළිබඳව උනන්දු ඔබහට.

  • දැනටමත් සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් ත්‍රිමාණ නිර්මාණ කටයුතු නොකරන ඔබ හට.

  • දැනටමත් ත්‍රිමාණ ගෘහ නිර්මාණ කටයුතු සිදුකලත් SketchUp පිළිබඳව නොදැනුවත් ඔබහට.

  • ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයන්හි විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට.

  • ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

  • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 5990
Rs 5990

Reviews

review1.png

Suresh Maliyadda

Course eka harima hondata, pahadiliwa tiyanawa. Gewana gaanatath wada godak watinawa. Mama Revit ekath aragena igenagaththa. Lumion ekath ganna one. Obalage sewayata sthuthi !! Jaya !!

Add Reviews & Rate

  • Rate *

Price Rs 5990
Rs 5990
Includes
  •  65  Video lessons
  •  8  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Lumion

වීඩියෝ : 70 ක් | පැය : 6 ක්

Revit Architecture

වීඩියෝ : 84 ක් | පැය : 12 ක්

AutoCAD Architecture

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

Primavera P6

වීඩියෝ : 30 ක් | පැය : 3 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee