master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

English.

පාඨමාලාව පිළිබඳව

ගෘහ නිර්මාණ, ඉන්ජිනේරු නිර්මාණ, යන්ත්‍රෝපකරන නිර්මාණ වැනි තාක්ෂනික ක්ශේත්‍රයන්වල සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන මෘදුකාංගයක් ලෙස AutoDesk ආයතනය මඟින් හඳුන්වාදී ඇති AutoCAD හඳුන්වාදීමට පුළුවනි.

අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ AutoCAD භාවිතයෙන් ද්විමාන සැලසුම් නිර්මාණය කිරීම පිලිබඳව විග්‍රහ කෙරෙන අතර,

මෙම පාඨමාලාව තුලදී,

  • සැලැස්මක් ආරම්භ කිරීම,

  • ඒකක සකස් කිරීම,

  • මූලික හැඩතල නිර්මාණය කිරීම ආදී වූ මූලික අවස්ථාවන්ගේ සිට

  • AutoCAD තුල ඇති සියලුම විධානයන් භාවිතාකරන ආකාරය සහ

  • අවසානයෙහි අවශ්‍ය පරිදි මුද්‍රිත පිටපත් ලබාගැනීම දක්වා

වන සියලූම කරුණු 100% නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලබා දී ඇත.

මෙහිදී, AutoCAD භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු ක්‍රියාකාරී ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි AutoCAD සැලසුම් ශිල්පයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

තවද, මෙම පාඨමාලාව Architectural, Mechanical, Civil, Electrical, Structural ආදී වූ ඕනෑම ක්ෂේත්‍රයකට ගැලපෙන පරිදි සකස්කර පෙලගස්වා ඇති බැවින් ඔබ මින් කුමන ක්ෂේත්‍රයකට අදාල වුවත් ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • Architectural, Engineering, Mechanical ආදී ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා ඔබහට.

  • විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට.

  • ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

  • දැනටමත් සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්‍රිතව Drawing නොකරන ඔබ හට.

  • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 5990
Rs 5990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 5990
Rs 5990
Includes
  •  112  Video lessons
  •  10  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

AutoCAD Architecture

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

Revit Architecture

වීඩියෝ : 84 ක් | පැය : 12 ක්

SketchUp

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

Primavera P6

වීඩියෝ : 30 ක් | පැය : 3 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee