master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Watch our expert-taught Lightroom tutorials and Learn all about Adobe Lightroom with 86 of video tutorials that show how to fix and improve images, white balance, color enhance, correct lens distortion, remove red eye, and more.. Ranging from beginner to advanced, our Lightroom tutorials can help you import, enhance, organize, Publish and share your photos, as well as create prints, slideshow movie, web gallery and photo books.

පාඨමාලාව පිළිබඳව

ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්ම හඳුන්වාදී ඇති, දැනට පවතින විශිෂ්ඨතම Photo Managment Application එකක් ලෙස Adobe Lightroom හඳුන්වාදීමට පුලුවනි.

ඔබ සතුව ඇති විශාල ප්‍රමණයක් වන Photographs මනාලෙස කළමණාකරනය (Manage) කරගැනීමට, Photographs වල විවිධ වැඩිදියුණු කිරීම් (Improvement) කටයුතු සිදුකිරීමට සහ අවසානයෙහි Print, Photo Book, SlideShow, Web Gallery, ආදී විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරය (Publish) කරගැනීමට, වැනි Photo සම්භන්ද සියලුම කටයුතු පහසුවෙන්, ඉක්මනින් සහ කාර්යක්ෂමව සිදුකර ගැනීම සඳහා Adobe Lightroom භාවිතාකරන්නට පුලුවනි.

මෙම පාඨමාලාව තුලදී,

  • Adobe Lightroom භාවිතයෙහි සියලූම කරුණු එනම්,

  • Adobe Lightroom තුලට Photos Import කිරීමේ සිට

  • Catalog සකස් කිරීම

  • Collection සකස් කිරීම

  • Photos සඳහා Ratings ලබාදීම

  • Select සහ Reject Photos වෙන්කිරීම, ආදී කළමණාකරන කටයුතු,

  • White balance, Exposure, Temperature සහ Color adjustments වැනි වැඩිදියුණු කිරීම්

  • Crope සහ Angle adjustments කිරීම්

  • Lens distortion නිවැරදි කිරීම්

  • Photos retouch කිරීම්

  • Noice ඉවත් කිරීම් ,ආදී වැඩිදියුණු කිරීම් කටයුතු, මෙන්ම

  • Image file, Photo Print, Photo book, Web gallery, PDF, Slideshow video ආදී විවිධ ක්‍රම ඔස්සේ අවසාන සැකසුම් ලබාගැනීම

වැනි සියලූම කටයුතු සම්භන්දව, 100% නිවැරදි තාක්ෂණානුකූලව පැහැදිලි කරදෙනු ලබයි.

පාඨමාලාව කා සඳහාද

  • ඡායරූප කරනයෙහි නියැලෙන ඔබහට.

  • ඡායරූප ශිල්පය හදාරන ඔබහට.

  • ඡායරූප සංස්කරණ ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

  • ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

  • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 3990
Rs 3990

Reviews

review1.png

Ayesh pawan

Adobe ps

review1.png

අජන්ත නිරෝෂණ

සුපිරි වැඩක් ! Basic ඉඳන්ම හොඳටම කරලා තියනවා. හරිම පැහැදිලියි. මම කලින් Photoshop එකකුත් ගත්තා. ඒකෙන් Photo Editing ඔක්කොම හොඳටම ඉගෙනගත්තා. මොකුත්ම දැනගෙන හිටියේ නෑ. ස්තූතියි, මාස්ටර් ❤

Add Reviews & Rate

  • Rate *

Price Rs 3990
Rs 3990
Includes
  •  86  Video lessons
  •  8  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe Photoshop

වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

Adobe Premiere Pro

වීඩියෝ : 54 ක් | පැය : 10 ක්

Adobe After Effects

වීඩියෝ : 102 ක් | පැය : 10 ක්

CorelDRAW

වීඩියෝ : 72 ක් | පැය : 6 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee