Watch our expert-taught Photoshop tutorials and learn image editing, retouching, and color correcting for all skill levels. Find out how to use Photoshop shapes and layers, how to retouch photos, and more... This learning program teaches you to become a professional expert in graphic designing & Photo Editing.
ඡායරූප සංස්කරණය සඳහා විශේෂයෙන් භාවිතාකරන මෙන්ම, ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයේ ප්රවීනයකු වීම සඳහා අත්‍යාවශ්‍ය මෘදුකාංගයක් වන Adobe Photoshop පරිපූර්ණව අධ්‍යනය කිරීම සඳහා මෙම පාඨමාලාව භාවිතා කිරීමට පුලුවනි.
Adobe Photoshop තුල ඇති Tools සහ විධානයන් සියල්ලම භාවිතාකරන ආකාරය ක්‍රියාකාරී ප්‍රායොගික උදාහරණ මඟින්, සිංහල භාෂාවෙන් ඔබට පැහැදිලි කරදෙන අතර ඒ හරහා ඡායාරූප සංස්කරණය (Edit) ප්‍රතිනිර්මාණය (Retouching) සහ වර්ණ සංයෝජනය (Color correcting) ආදී සියලුම සංස්කරණ විධික්රමයන් නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
සඑපමණක් නොව, මෙම පාඨමාලාව ඔස්සේ Adobe Photoshop භාවිතයෙන් විවිධ ග්‍රැෆික් නිර්මාණ කටයුතු සිදුකරගන්නා ආකාරය පිළිබඳවද සම්පූර්ණ දැණුමක් ලබාගැනීමේ හැකියාව පවතී.
Adobe Photoshop භාවිතය හෝ ග්‍රැෆික් නිර්මාණකරනය පිළිබඳව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුල සිටම අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයෙහි ඡායාරූප සංස්කරණ සහ ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්රයෙහි ප්‍රවීණ දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.
ග්‍රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.
ඡායරූප සංස්කරණ ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.
ඡායරූප කරනයෙහි නියැලෙන ඔබහට.
ඡායරූප ශිල්පය හදාරන ඔබහට.
වෙබ් නිර්මාණකරනයෙහි නියැලෙන සහ හදාරන ඔබහට.
බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට.
පරිගණක ආශ්රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.
Rate *
Mohammed Thasneem
Revit Architecture CourseI want this course with English lecture I didn't know Sinhala
Gihan Hemachandra - Interior Designer
V-Ray Course (for SketchUp)The self-learning V-Ray course exceeded my expectations! With its comprehensive modules and step-by-step tutorials, I gained a deep understanding of V-Ray rendering techniques. The course provided me with the flexibility to learn at my own pace and the practical exercises helped solidify my skills. Highly recommended for anyone wanting to master V-Ray!
Thilina Sandaruwan
SketchUp Courseඉතාම පහසුවෙන් ග්රහනය කරගත හැකි ඉගැන්වීම් මාලාවක්. ස්තූතී!
Nihal Wickramasinghe - Civil Engineer
Microsoft Excel CourseValuable course. Worth it more than the price. appreciate your service. thank you Master
Nayana K Indrajith - Architect
Revit Architecture CourseThe course is superb. Very helpful for all beginners and also professionals. Highly recommend
Tharindu Wickramarathna/ Teacher (Engineer)
Facebook Advertising CourseThis was very useful for me and I am creating my own campaigns now.
Somesh Withanage
Microsoft PowerPoint CourseVery good course with good explanation. Highly recommended 👌🏽
De Silva
AutoCAD Architecture CourseMama Architecture CD course godak gaththa A hamadeekinma egena ganna puluwan thaniyema clz nogihin Godak hoda self study Learning courses thiyenawa MyMaster.lk akee Thank you.
Indunil Rajakaruna - Technical Officer
Revit Architecture CourseVery good course. the lecturer is explaining everything very simply and clearly even advanced things in Revit. Exercise files also very helpful to practicing. This is good concept for e-Learning than Online lecture. Well-done Master
Kanchana Wickramasooriya
Adobe Illustrator CoursePerfect course. Highly recommended
indika thushara
CorelDRAW Coursegodak watina lesson series ekak.CorelDraw software eke hamdeyakma bohoma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...man godak design post hadanawa me lesson serie eka balala.highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!
indika thushara
Revit Architecture Coursegodak watina lesson series ekak.Revit Architecture hamadeyakma mula idan software eka gana advance dakwa igena ganna puluwan una..hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!
Danoj Senadheera - Freelance graphic designer
Video Editing Course (bundle)This is an awesome course!! I Learned everything very easily within 2 weeks.. Thank you MyMaster.lk
Kasun sampath vithanage
Computer Basic & Windows CourseVery good explain, i got valuable knowledge
indika thushara
AutoCAD Coursegodak watina lesson series ekak.Autocad hamadeyakma igena ganna puluwan una..hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!
Dasun Dahanayaka - Chartered Architect
AutoCAD Architecture CourseThis is very easy to use than normal AutoCAD. Great course !
indika thushara
SketchUp Coursegodak watina lesson series ekak.Sketchup wala in detail hamadeyakma igena ganna puluwan una..ada mn godak 3d drawing karanawa MyMaster.lk ekata pin sidda wenna.. hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!
indika thushara
AutoCAD Architecture Coursegodak watina lesson series ekak.Autocad Arachitecture basic idan advance dakwa hamadeyakma igena ganna puluwan una..hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!
Shiwantha Athapaththu
Microsoft Excel CourseVBA Macro (Excel) Nadda?
Asanka Sarnga - Videographer
Adobe Premiere Pro CourseI 'am a professional videographers but, didn't know anything about editing. This course teaches everything in better way. Highly recommended for all beginners and professionals to get MyMaster products. Thank you for your service.
Namal Gunasekara - Photographer
Adobe Premiere Pro CourseVery good Video Editing course. I learned and now I do wedding videos also. Thank you Master..
indika thushara
Lumion Coursegodak watina lesson series ekak.Lumion wala in detail hamadeyakma igena ganna puluwan una..ada mn godak 3d design rendering karanawa lumion walin MyMaster.lk ekata pin sidda wenna.. hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!
Pasindu Deshan
Java Coursepython nadda. java nm supiri
Anoj Dasanayake - Junior Architectural Visualizer
V-Ray Course (for SketchUp)I have purchased your total course of Architectural visualization (SketchUp, V-Ray, Lumion and Premiere Pro) 2 months ago and very happy to say now I am working as a Junior Architectural Visualizer in Access Engineering PLC. The course is really awesome. I highly recommend for all new students. Thank you very much for this valuable service. Good luck Master !
indika thushara
AutoCAD 3D Coursegodak watina lesson series ekak.Autocad 3D hamadeyakma igena ganna puluwan una..hamdeyakma pahadiliwa hodata kiyala denawa course eka ganna ganatath wada godakma watinawa...highly recommended..igena ganna ayatai thawa advance igena ganna oni ayatai.jaya!!!!
Kalinga Mahawithana - Architect
Revit Architecture CourseGood course. Very easy to understand. Recommended for beginners and also professionals. Good luck Master 👍 💓
Chashika Ashan/ Quantity Surveyor
SketchUp Coursei buy sketchup course DVD. Good course, perfert arraangemet of lessons. I design my own house with this course.. Thank you My master
Menaka Niroshan
Revit Architecture Courseබය නැතුව ගන්න.. සියලුම දෙනාට A to Z ඉගෙන ගන්න පුලුවන්. සරල පාඩම් මාලාවක්. ලොකු ගානක් ගෙවන පාඨමාලා වලින් උගන්වන්නේ නැති දේවල් පවා තියෙනවා.
Anoj Pathirage - Architect
V-Ray Course (for SketchUp)Very good course and very easy to understand. I have purchased your SketchUp and Revit courses also. Highly recommended 👌. Thank you Master, keep it up 👍
buddika kumara
AutoCAD Architecture Courseඉතාමත් හොදයි ඉගෙන ගන්න කෙනෙක්ට සරලව කියලා දෙනවා.ඉතාමත් හොඳ වැඩක් මන් ස්තුතිවන්ත වෙනවා MyMaster.lk එකට.👍
Asanka Karunathilaka - Draftsman
AutoCAD Architecture Courseහොඳ පාඨමාලාවක්, Autocad වලට වඩා ගොඩක්ම ලේසියි. 3D Design වෙනම කරන්න වෙන්නෙ නැති නිසා වෙලාවත් ඉතිරියි. කියලා දෙන හැමදෙයක්ම හොඳට තේරුම්ගන්න පුලුවන්, හරිම සරලයි. මම SketchUp එකත් ගෙන්නගත්තා. VRay එකත් ඉක්මනට හදලා දෙන්න. ලොකු සේවයක් කරන ඔබලාට ස්තූතියි ! මුදලට වඩා ගොඩක්ම වටිනවා. Highly recommended 👌 👍 👏 💯
Senavirathne Weerasinghe
CorelDRAW Courseමම කොරල්ඩ්‍රෝ විෂය ගැන කිසම දෙයක් නොදන්නා අවස්ථාවක මාගේ මිතුරෙකුගේ උදව්වෙන් ඔබ ආයතය මගින් නිකුත් කර තිබූ CorelDRAW Learning සීඩී තැටිය මිලට ගෙන එහි ඉතා සරලව සහ ගුණාත්මකව, ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස සකස් කර තිබූ පාඩම් මාලව මා විසින් පියවරෙන් පියවර ඉගෙන ගත්තෙමි. ඉතාමත් ප්‍රියජනක ලෙස පාඩම්මාලාව සකසා තිබීම ගැන මා සතුටු වෙමි. කොරල්ඩ්‍රෝ පිළිබද මා ලබාගත් දැණුම හේතුවෙන් අදවන විට මා හට කොරල්ඩ්‍රෝ පිළිබබද මනා දැණුමක් හා පළපුරුද්දක් ලැබී ඇත. මාගේ ග්‍රැපිfක් ඩිසයින් ව්‍යාපාරික ස්ථානය ඉතා සාර්ථකව පවත්වාගෙන යාමට ඔබ ආයතනයේ පාඩම් මාලාව මට මහගු පිටුවහලක් විය. පරිගණකය පිළිබද කිසිදු දැණුමක් නොතිබුණු මා අද වන විට කොරල්ඩ්‍රෝ, පොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, වර්ඩ්, වැනි විෂයන් පිළිබද මනා දැණුමක් ලබා ඇත ඊට සම්පූර්ණයෙන්ම ඔබ ආයතනයේ නිෂ්පාදිත මෙම සියලුම පාඩම්මාලා මට සහය වූ බව සතුටින් දන්වා සිටිමි. වයස් පරතරයකින් තොරව ඕනෑම අයෙතුට ඉතා සරලව මුල සිට ක්රමාණුකූලව ඉගෙන ගැනීමට හැකිවන ලෙස පාඩම් මාලා සැකසීම පිළිබද මම ස්තූතිවන්ත වෙමි. මට මෙන්ම සවහසක් දුවා දරුවන්ට ඔබ ආයතනයේ නිෂ්පාදිත සියලුම පරිගණකයට අදාල විෂයන් ගැන ඉගෙනීමට හැකි සියලුම පාඩම් මාලා තව තවත් සැකසීමට ධෛර්ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. මා මේ වන විට Blender 3D Animation විෂය ඉගෙනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඒ සදහාද ඔබ ආයතනය මට සහය වේයැයි මම බලා පොරොත්තු වෙමි.
Uvindu
Adobe Photoshop Coursegodak hodai
Samira Serasingha
Adobe Premiere Pro CourseHighly recommend the course content very good after survice also any time possible for live chat via whatapp . I was Amazing very good properly packing the dvd. future i plan to order some of the other dvd course . Excellent
Sayura Dhananjaya S Karunarathna
Adobe Illustrator CourseDVD eka hodai. man melo deyak dan nathuwa hitiye. godak dewal igena gaththa 👌👍👍👍
SD Kumara - Gamer at YouTube
Adobe Premiere Pro Coursesuper! mamat gattha
Nuwanga Lakshan - Video editor
Adobe Premiere Pro CourseMam genna gatta. නියමයි !!
Nuwanga Lakshan - Video editor
Computer Basic & Windows CourseMam genna gatta. නියමයි !!
A. M. I. K. Jayawickrama - TO - Divisional Secretariat Office - Pasgoda
SketchUp Courseමේ DVD එක මං ගත්තා... සරලව පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන්...
Nuwan Ariyawansha/ Government Engineer
Revit Architecture CourseI got Revit Architecture education CD. It is simply and clearly explained for any level of interested professionals. Well done.
isuru rathnayaka
Adobe After Effects Courseකවදාවත් ගන්න කෙනෙකුට පිඩුවක්නම් වෙන්නෙ නෑ .ශුවර්.. ඩිප්ලෝමා පාඨමාලාවකට වඩා හොදයි.වටිනව...ඉතාම සරලයි.අංගසම්පූර්ණයි.
isuru rathnayaka
Adobe Premiere Pro CourseI got Adobe After Effect and Premiere..really better than a course ... very simple ... no loss of money..appreciate your support after the deal ... you are the best teacher I have ever seen in Sri Lanka
Sihina nimnada
Java CourseGood course
techify99
Java Courseits very much informative!! great shoot!!
Rasanga Wiyathunga - The Open University of Sri Lanka
AutoCAD Architecture CourseGood course.. Good explain.. And good software...👍👍👍
නලින්ද ඩී කුරුප්පුගේ - වෘත්තීය නිවාස සැලසුම් ශිල්පී
AutoCAD Architecture Courseනලින්ද ඩී කුරුප්පුගේ. වන මම ඔබ ආයතනයෙන් නිකුත් කරන ලද ස්වයංඅධ්‍යන වැඩසටහන් DVD 6 ක් පමණ මිලදි ගෙන ඒවා, කාගේවත් උදවු නැතිව හොදින් ඉගෙන ගත්තා. මම වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක් හැටියට මගේ කාර්යයන් කර ගැනීමට අවශ්‍ය සියළු සොෆ්ට්වෙයා පිළිබද මා දැනුවත් වූයේ ඔබ ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් වල පිහිටෙනි. එසේ නොවන්නට කාර්යබහුල ජීවිතයක් ගෙවන මා හට මෙවැනි දැණුමක් ලබාගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇත. මා භාවිතා කරන එම වැඩසටහන් මාගේ දරුවන්ද ඉතා සාර්ථකව භාවිතා කරන බැවින් ඔබ ආයතනයෙන් මා මිලදි ගත් DVD වියදමක් නොව හොඳ ආයෝජනයකි. මා සියළු නවක සොෆ්ට්වෙයා දැණුම සොයන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙම ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් එකක් හෝ පරිශීලනය කර මෙහි සත්‍යය වටහා ගන්නා ලෙසටයි. ස්තුතියි !!!
නලින්ද ඩී කුරුප්පුගේ - වෘත්තීය නිවාස සැලසුම් ශිල්පී
SketchUp Courseනලින්ද ඩී කුරුප්පුගේ. වන මම ඔබ ආයතනයෙන් නිකුත් කරන ලද ස්වයංඅධ්‍යන වැඩසටහන් DVD 6 ක් පමණ මිලදි ගෙන ඒවා, කාගේවත් උදවු නැතිව හොදින් ඉගෙන ගත්තා. මම වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක් හැටියට මගේ කාර්යයන් කර ගැනීමට අවශ්‍ය සියළු සොෆ්ට්වෙයා පිළිබද මා දැනුවත් වූයේ ඔබ ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් වල පිහිටෙනි. එසේ නොවන්නට කාර්යබහුල ජීවිතයක් ගෙවන මා හට මෙවැනි දැණුමක් ලබාගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇත. මා භාවිතා කරන එම වැඩසටහන් මාගේ දරුවන්ද ඉතා සාර්ථකව භාවිතා කරන බැවින් ඔබ ආයතනයෙන් මා මිලදි ගත් DVD වියදමක් නොව හොඳ ආයෝජනයකි. මා සියළු නවක සොෆ්ට්වෙයා දැණුම සොයන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙම ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් එකක් හෝ පරිශීලනය කර මෙහි සත්‍යය වටහා ගන්නා ලෙසටයි. ස්තුතියි !!!
නලින්ද ඩී කුරුප්පුගේ - වෘත්තීය නිවාස සැලසුම් ශිල්පී
Lumion Courseනලින්ද ඩී කුරුප්පුගේ. වන මම ඔබ ආයතනයෙන් නිකුත් කරන ලද ස්වයංඅධ්‍යන වැඩසටහන් DVD 6 ක් පමණ මිලදි ගෙන ඒවා, කාගේවත් උදවු නැතිව හොදින් ඉගෙන ගත්තා. මම වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක් හැටියට මගේ කාර්යයන් කර ගැනීමට අවශ්‍ය සියළු සොෆ්ට්වෙයා පිළිබද මා දැනුවත් වූයේ ඔබ ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් වල පිහිටෙනි. එසේ නොවන්නට කාර්යබහුල ජීවිතයක් ගෙවන මා හට මෙවැනි දැණුමක් ලබාගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇත. මා භාවිතා කරන එම වැඩසටහන් මාගේ දරුවන්ද ඉතා සාර්ථකව භාවිතා කරන බැවින් ඔබ ආයතනයෙන් මා මිලදි ගත් DVD වියදමක් නොව හොඳ ආයෝජනයකි. මා සියළු නවක සොෆ්ට්වෙයා දැණුම සොයන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙම ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් එකක් හෝ පරිශීලනය කර මෙහි සත්‍යය වටහා ගන්නා ලෙසටයි. ස්තුතියි !!!
Sumedha Wickramarachchi - Chartered Architect
Lumion CourseThe Course is very good and helpful to learn from beginning to all about Lumion. Thank you
නලින්ද ඩී කුරුප්පුගේ - වෘත්තීය නිවාස සැලසුම් ශිල්පී
AutoCAD Courseනලින්ද ඩී කුරුප්පුගේ. වන මම ඔබ ආයතනයෙන් නිකුත් කරන ලද ස්වයංඅධ්‍යන වැඩසටහන් DVD 6 ක් පමණ මිලදි ගෙන ඒවා, කාගේවත් උදවු නැතිව හොදින් ඉගෙන ගත්තා. මම වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක් හැටියට මගේ කාර්යයන් කර ගැනීමට අවශ්‍ය සියළු සොෆ්ට්වෙයා පිළිබද මා දැනුවත් වූයේ ඔබ ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් වල පිහිටෙනි. එසේ නොවන්නට කාර්යබහුල ජීවිතයක් ගෙවන මා හට මෙවැනි දැණුමක් ලබාගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇත. මා භාවිතා කරන එම වැඩසටහන් මාගේ දරුවන්ද ඉතා සාර්ථකව භාවිතා කරන බැවින් ඔබ ආයතනයෙන් මා මිලදි ගත් DVD වියදමක් නොව හොඳ ආයෝජනයකි. මා සියළු නවක සොෆ්ට්වෙයා දැණුම සොයන්නන්ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙම ආයතනයේ ස්වයංඅධ්‍යන වැඩසටහන් එකක් හෝ පරිශීලනය කර මෙහි සත්‍යය වටහා ගන්නා ලෙසටයි. ස්තුතියි !!!
Heshan Wichrama - Photographer
Adobe Lightroom CourseCourse එක හොඳටම හොඳයි. මට මුල ඉඳන්ම, ලේසියෙන්ම ඉගෙනගන්න පුලුවන් වුනා. Master, ඔබලාගේ සේවයට ස්තුතියි.
Lakmal Punchihewa
Adobe Photoshop CourseCourse එක හොඳයි. පැහැදිලිව කියලා දීලා තියෙනවා. අලුතින්ම ඉගෙනගන්න අයට ගොඩක්ම වටිනවා. ස්තූතියි !
Ananda Gamage
AutoCAD Architecture CourseCan you send me a AutoCAD Architecture CD.
Manilka Niroshan
Adobe Lightroom CourseGood product. 👍👌
Wijaya Basnayaka - Architect
Primavera P6 CourseI have purchased Primavera P6, AutoCAD Architecture lessons from you. The lessons are really interesting and easy to follow. I highly appreciate your efforts. A good work. Best regards!
Wijaya Basnayaka - Architect
AutoCAD Architecture CourseI have purchased Primavera P6, AutoCAD Architecture lessons from you. The lessons are really interesting and easy to follow. I highly appreciate your efforts. A good work. Best regards!
Ruwan Chamara
Adobe Premiere Pro Coursemema paatamaalawa hadaariman ithamath usas andamin vedieo editing kara ganeema hakiyaawa labe.saralawa haa pahadiliwa visthara kara atha.
D A M C K MADURANGA
Facebook Advertising CourseMage jiwithe wenas karapu couse ekk. Godak pahadiliwa terena sinhalen kiyala dena best speech ekk. Good luck sir. Me wage dewal issarata karan yanna shaktiya labewa.
Thusantha Ruwan
Adobe Photoshop CourseExcellent tiutorial
Rehan tharunda
Adobe After Effects CourseGreat ❤
Sasanka Jayasingha
Lumion Courseමම course එකකුත් කලා, ඒත් මේ DVD එකෙන් ඊටත් වඩා සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගත්තා.. මේක හොඳ වැඩක්. Recommend කරනවා අලුතෙන්ම ඉගෙනගන්න හැමෝටම. ස්තූතියි, සසන්ක ජයසිංහ (3D Architectural visualizer - ICC construction)
Samantha Ranahansa
Facebook Advertising CourseGood product. I have started promote my online business with Facebook and result is really impressive.. thank you Master and good luck 🌟🌟🌟🌟🌟
Dhanushka
AutoCAD Architecture CourseG.G.C.Srinath (Quantity Surveyor) China State Construction Engineering Corporation Ltd.
Revit Architecture Courseමෙම පාඨමාලාව ගොඩක් හොඳයි. මෙමගින් ප්‍රාථමික මට්ටමේ සිට උසස් තලයක් දක්වා ඹ්නෑම කෙනෙක්ට පහසුවෙන් වෙනත් අතරමැදියන් සමග සම්බන්ද නොවී බොහෝ දේ ඉගෙන ගත හැකිය. තවද මෙම මෘදුකාංගයේ තවත් Updates/ Letest Lession ඇත්නම් මෙම මෘදුකාංගය මිලදීගත් අයව දැනුවත් කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි. Good Luck MyMaster.lk
Ayesh pawan
Adobe Lightroom CourseAdobe ps
Suranga Dineth Weerashinghe
Lumion CourseCourse is very good and covers all about Lumion. Worth more than money spent
Rohana Ariyawansha
AutoCAD Architecture CourseGood product. This is the right product to learn Autocad Architecture and save money and time. Thank you Master
Asanka Dineth Samaraweera
AutoCAD Architecture CourseAutoCAD වලට වඩා ගොඩක්ම ලේසියි. මමත් දැනගෙන හිටියෙ නෑ මේක ගැන. ඔයගොල්ලො නිසා තමයි දැනගත්තේ සහ ඉගෙනගන්න පුලුවන් උනේ.. AutoCAD වලට වඩා හරිම ඉක්මනින් 2D, 3D වැඩ කරගන්න පුලුවන්. ගොඩක් ස්තූතියි..
Suresh Maliyadda
SketchUp CourseCourse eka harima hondata, pahadiliwa tiyanawa. Gewana gaanatath wada godak watinawa. Mama Revit ekath aragena igenagaththa. Lumion ekath ganna one. Obalage sewayata sthuthi !! Jaya !!
Suresh Maliyadda
Revit Architecture CourseCourse eka hondai. CAD walin adinawata wada godakma lesii. Padam harima pahadiliyi. Jaya !!
Asanka Saranga
Lumion CourseLumion, SketchUp, Revit තුනම සුපිරී 👍👍
Asanka Palipana
Lumion Courseසුපිරී 👍👍
Sandaru Shehan
Adobe Premiere Pro Courseමමත් ගත්ත dvd එක සරලව තේරෙන විදියට මුල ඉදලම තියෙනවා
Ajith Rajapaksha
Adobe Premiere Pro Courseසුපිරි, හරිම පැහැදිලියි. අද කාලේ ගොඩක් අය බොරුව කරන්නේ. ඒත් යාලුවනේ මේකනම් ගන්න බයවෙන්න එපා. පාඩු නෑ
අසංක දිනෙත්
Adobe Premiere Pro Courseඉතාමත් හොඳ පාඨමාලාවක්. Video editing මුල ඉදන්ම ඉගෙනගන්න පුළුවන් වුනා. මම ඔයාලගේ ගොඩක් DVD ගත්තා. Photoshop, Coreldraw, 3Ds Max, Word වගේ.. ගෙවන මුදලට වඩා ගොඩාක් වටින ලොකු සේවයක්. ස්තූතියි ඔබලාට !
Shanka Bandara
Adobe Premiere Pro CourseGot Various Tricks And Well Innovative Education About Video Editing and Premiere Pro From Team MyMaster. Thanks and good luck
Asiri Kanchana
Revit Architecture CourseVipula Rohana
Adobe Photoshop CourseKeep it up,thanks
Pushpakumara Jayawardana
Adobe Photoshop Courseමම Photo editing ගැන මොකුත්ම දැනගෙන හිටියෙ නෑ. Master CD එකෙන් හැමදේම හරියටම ඉගෙනගන්න පුලුවන් වුනා. දැන් මම Online වැඩ කරනවා Photo retoucher කෙනෙක් විදියට. ස්තූතියි ඔබලාගේ මෙම සේවයට..
madushantest1
Internet & E-mail Coursetest review
Manoj Perera
Adobe Photoshop CourseThis course is present everything with very details. Its really help to understand how to work properly. hope this course will make gold reflection to my graphics career. And Master is amazing as a teacher. Thank you Master !
අජන්ත නිරෝෂණ
Adobe Lightroom Courseසුපිරි වැඩක් ! Basic ඉඳන්ම හොඳටම කරලා තියනවා. හරිම පැහැදිලියි. මම කලින් Photoshop එකකුත් ගත්තා. ඒකෙන් Photo Editing ඔක්කොම හොඳටම ඉගෙනගත්තා. මොකුත්ම දැනගෙන හිටියේ නෑ. ස්තූතියි, මාස්ටර් ❤
madushan
Microsoft Excel Coursegood
Anura
Computer Basic & Windows CourseHondai. mamath igenagaththa
Kanchana Weranga
AutoCAD 3D CourseI learned everything about cad 3D