master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

With this learning program you can get 100% knowledge in working with joomla. It gives the full knowledge from the initial installation of joomla to developing or designing web sites with joomla and hosting the website in the server. Moreover these lessons can be used even by a person who doesn’t have any kind of base knowledge in website deigning or development.

පාඨමාලාව පිළිබඳව

දැනට ලොව ඉතා ජනප්‍රියව භාවිතාවන Web contain management system හෙවත් වෙබ් ආශ්‍රිත අන්තර්ගතයන් කළමණාකරන වැඩසටහනක් ලෙස Joomla හඳුන්වාදීමට පුළුවනි. මෙම Joomla වැඩසටහන භාවිතාකර ගනිමින් ඕනැම පුද්ගලයකු හට ඕනෑම් ආකාරයේ වෙබ් අඩෙවියක්, වෙබ් නිර්මාණ කරනය පිළිබඳව මූලික දැණුමක් නොමැතිව, ඉතාමත් පහසුවෙන් සකස්කර ගැනීමේ හැකියාව ඇත.

මෙම පාඨමාලාව තුලදී Joomla මූලික හඳුන්වාදීමේ සිට පරිගණකයට Wamp server ස්ථාපනය කිරීම, Joomla ස්ථාපනය කිරීම, Joomla භාවිතාකර අංග සම්පූර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම, එය Web server එකකට යොමුකර අන්තර්ජාලය තුල ක්‍රියාත්මක කරගැනීම ගැනීම ආදී වූ Joomla භාවිතය පිළිබඳව 100% ක් කරුණු අධ්‍යනය කලහැකි අතර සියලූම පාඩම් ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබට පැහැදිලි කරදෙනු ලබයි.

වෙබ් නිර්මාණකරනය සම්බන්ධව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුලසිට, සරලව සහ පහසුවෙන් අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයේදී Joomla භාවිතයෙන් වෙබ් නිර්මාණකරයෙහි සහ Web contain management හෙවත් වෙබ් ආශ්‍රිත අන්තර්ගතයන් කළමණාකරනයෙහි ප්‍රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • වෙබ් නිර්මාණකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

  • තමන්ගේම වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය ඔබහට.

  • පාසැලේ පරිගණක විෂය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයන් හදාරන සිසුන් හට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 2990
Rs 2990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 2990
Rs 2990
Includes
  •  47  Video lessons
  •  6  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe Dreamweaver

වීඩියෝ : 98 ක් | පැය : 6 ක්

Web Hosting

වීඩියෝ : 26 ක් | පැය : 4 ක්

Joomla

වීඩියෝ : 47 ක් | පැය : 6 ක්

Lumion

වීඩියෝ : 70 ක් | පැය : 6 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee