master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Now any architect can create beautiful renders quickly. With Lumion, you work in real time. Production-quality images can be saved to disk in seconds. Lumion can also produce videos and panoramas from the same project file. In this course, we cover the essentials of this powerful visualization tool. Learn how to import CAD, Revit or SketchUp models, add cameras, and build out a beautiful environment, with different types of virtual weather and terrain. We show how to add water features, foliage, and lighting, and assign and adjust materials to help your renders look more realistic. Plus, learn how to work with the Build Mode context menu to replace, move, duplicate, and randomize positioning of items-without affecting any of the other objects or settings in your render. Also this includes how to add trees, lighting fixtures, furniture, interior & Exterior objects, characters, and how to render video and still images from Lumion.

පාඨමාලාව පිළිබඳව

ගෘහ නිර්මාණ ක්ශේත්‍රයෙහි ත්‍රිමාණ නිර්මාණ කටයුතු වලදී භාවිතාවන ජනප්‍රියම සහ ඉතාමත් ප්‍රභල දෘශ්‍යකරන හෙවත් Rendering මෘදුකාංගයක් ලෙස Lumion හඳුන්වාදීමට පුළුවනි.

සඅප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව තුලදී Lumion භාවිතයෙහි මූලික කරුණු වල සිට අවසානයෙහි Video සහ Image, Render කරගැනීම දක්වා සියලූම දේ පරිපූර්ණව ආවරණය කරන්නෙමු..

මෙම පාඨමාලාව තුලදී,

  • CAD, Revit, SketchUp,3Ds Max වැනි 3D files, Lumion වලට Import කරගන්නේ කෙසේද,

  • Material කරන්නේ කෙසේද

  • භූමි ප්‍රදේශ සකස්කිරීම එනම් Landscape කිරීම් සමඟින් සුන්දර පරිසරයක් ගොඩනගන්නේ කෙසේද,

  • සාගර, වැව්, පොකුණු ආදී ජල ලක්ෂණ නිර්මාණය කරන්නේ කෙසේද,

  • අහස, වලාකුළු, සූර්යාලෝකය ආදිය වෙනස්කරන්නේ කෙසේද,

  • විවිධ කාළගුණ තත්වයන් නිර්මාණය කරන්නේ කෙසේද,

  • Interior සහ Exterior නිර්මාණය කරගන්නා විධික්‍රම,

  • ගෘහ භාණ්ඩ , ආලෝක කරන උපාංග ආදිය ඇතුලත් කරන්නේ කෙසේද,

  • ගෙවතු අලංකරන උපාංග ආදිය ඇතුලත් කරන්නේ කෙසේද,

ආදී ගොඩනැගිලි ආශ්‍රිත සියලූම උපාංග සහ උපකරන ඇතුලත් කර ඉතාමත් තාත්වික නිමාවක් ලබාගන්නේ කෙසේද යන්න විස්තරාත්මකව පැහැදිලි කර දෙනු ලබයි..

අවසානයේදී Lumion වෙතින් Video සහ Image, render කර ලබාගන්නා ආකාරයන් පිළිබඳවත් මෙම පාඨමාලාවට ඇතුලත් වේ.

භාවිතා කළහැකි ක්ෂේත්‍ර ‍

  • Architectural 3D design

  • Interior 3D design

  • Exterior 3D design

  • Landscape 3D design

පාඨමාලාව කා සඳහාද

  • ත්‍රිමාණ ගෘහ නිර්මාණ කටයුතු සඳහා AutoCAD, Revit, SketchUp, 3DsMax ආදී මෘදුකාංග භාවිතාකරන ඔබ හට වඩා උසස් තත්වයේ නිමාවක් ලබාගැනීම සඳහා Lumion භාවිතාකරන්නට පුලුවනි.

  • Architectural, Interior, Exterior, Landscape වැනි නිර්මාණ ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා, ත්‍රිමාණ නිර්මාණ පිළිබඳව උනන්දු ඔබහට.

  • ගෘහ නිර්මාණ සහ ත්‍රිමාණ නිර්මාණ ක්ෂේත්‍රයන්හි විවිධ තාක්ෂණික සහ වෘත්තීය පාඨමාලාවන් හදාරන ඔබහට.

  • ගෘහ නිර්මාණ සැලසුම් සහ ත්‍රිමාණ ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 7990
Rs 9990

Reviews

review1.png

Sasanka Jayasingha

මම course එකකුත් කලා, ඒත් මේ DVD එකෙන් ඊටත් වඩා සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගත්තා.. මේක හොඳ වැඩක්. Recommend කරනවා අලුතෙන්ම ඉගෙනගන්න හැමෝටම. ස්තූතියි, සසන්ක ජයසිංහ (3D Architectural visualizer - ICC construction)

review1.png

Suranga Dineth Weerashinghe

Course is very good and covers all about Lumion. Worth more than money spent

review1.png

Asanka Saranga

Lumion, SketchUp, Revit තුනම සුපිරී 👍👍

review1.png

Asanka Palipana

සුපිරී 👍👍

Add Reviews & Rate

  • Rate *

Price Rs 7990
Rs 9990
Includes
  •  70  Video lessons
  •  6  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

SketchUp

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

Revit Architecture

වීඩියෝ : 84 ක් | පැය : 12 ක්

3Ds Max

වීඩියෝ : 160 ක් | පැය : 15 ක්

Adobe Premiere Pro

වීඩියෝ : 54 ක් | පැය : 10 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee