master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Watch our expert-taught InDesign tutorials to learn create InDesign layouts for books, ebooks, magazines, interactive PDFs, brochures, document preparations, business card and more. Learn about page design and desktop publishing in InDesign, with entire courses devoted to helping you quickly build a professional-looking layout..

පාඨමාලාව පිළිබඳව

ග්‍රැෆික් නිර්මාණකරන හෙවත් Graphic Design ක්ෂේත්‍රයෙහි පිටු නිර්මාණකරනය සඳහා විශේෂයෙන්ම භාවිතාකරන මෘදුකාංගයක් ලෙස Adobe InDesign හඳුන්වාදීමට පුලුවනි.

ඔබ දැනටමත් ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරනවානම් හෝ ග්‍රැෆික් නිර්මාණ කරනය පිළිබඳව හදාරනවානම් Adobe InDesign භාවිතා කිරීම පිළිබඳව දැණුම ඔබ සතුව තිබිය යුතු අනිවාර්ය කුශලතාවයක් වේ.

Adobe ආයතනය විසින් හඳුන්වාදී ඇති මෙම මෘදුකාංගය පොත්, සඟරා (Books, Magazine) ආදියෙහි පිරිසැලසුම් හෙවත් Layout නිර්මාණ කිරීම් සඳහා විශේෂිත වූ ක්‍රමෝපායන්ගෙන් සහ විධික්‍රමයන්ගෙන් සමන්විත වෙයි. එපමණක් නොව, Adobe InDesign භාවිතා කරගනිමින් e Books, Interactive PDF ආදී පරිගණක ආශ්‍රිතව පරිශීලනය කල හැකි ලේඛන මෙන්ම Brochures, Leaflets, Labels, Business card වැනි අනෙකුත් ග්‍රැෆික් නිර්මාණ කටයුතුද සිදුකර ගැනීමේ හැකියාව පවතී.

අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව මඟින් Adobe InDesign භාවිතා කරගනිමින් ඉහත සියලූම නිර්මාණ කාර්යයන් සිදුකරනා ආකාරය ක්‍රමාණුකූලව, 100% පරිපූර්ණව අධ්‍යනය කිරීමේ හැකියාව ඔබට ලැබී ඇත.

පාඨමාලාව තුලදී සියලුම කරුණු මුල සිට සරලව, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන්, සිංහල මාධ්‍යයෙන් පැහැදිලිකර දෙන අතර මෙම පාඨමාලාව ඔබ හට ග්‍රැෆික් නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිර්මාණශීලී ප්‍රවීණයකු වීමට මං පෙත් විවරකර දෙයි.

පාඨමාලාව කා සඳහාද

  • ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.

  • බහුමාධ්‍ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට.

  • දැනටමත් ග්‍රැෆික් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, පිටු සැකසුම් කටයුතු සඳහා Adobe InDesign භාවිතා නොකරන ඔබ හට.

  • පරිගණක ආශ්‍රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්‍රයෝජනවත් පාඨමාලාවකි.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 2990
Rs 2990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 2990
Rs 2990
Includes
  •  113  Video lessons
  •  7  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe Illustrator

වීඩියෝ : 84 ක් | පැය : 6 ක්

CorelDRAW

වීඩියෝ : 72 ක් | පැය : 6 ක්

Adobe Photoshop

වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

Adobe Lightroom

වීඩියෝ : 86 ක් | පැය : 8 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee