master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

This is a total training program which is help to learn creating of Video effects, Keying, Video color correcting and all types of video compositing techniques in easy way. Our video tutorial teaches you to become a professional and expert in video graphics, editing & video productions.

පාඨමාලාව පිළිබඳව

ශ්රව්ය දෘශ්ය (Audio Visual) සහ බහුමාධ්ය (Multimedia) නිර්මාණකරන ක්ශේත්රයන්හි ප්රවීනයකු වීම සඳහා අත්යාවශ්ය සහ වෘතීමය වීඩියෝ නිර්මාණ ශිල්පියකු වීම සඳහා අත්යාවශ්ය මෘදුකාංගයක් ලෙස Adobe AfterEffects හඳුන්වාදීමට පුළුවනි.

සිංහල 2.

වීඩියෝ සංස්කරණ සහ නිර්මාණ කටයුතු වලදී,

  • Text and other Animations (සජීවීකරණ)

  • Keying (පසුබිම් ඉවත්කිරීම සහ වෙනස් කිරීම)

  • Color correcting (වර්ණ සංයෝජන සහ තුලනයන්)

  • Compositing (වීඩියෝ සංයෝජන)

  • Video effects (වීඩියෝ ප්රයෝග)

ආදී සියලූම කාර්යයන් මෙම මෘදුකාංගය ඔස්සේ සිදුකර ගැනීමට ඔබට හැකියාව ඇත.

අප විසින් හඳුන්වාදී ඇති මෙම පාඨමාලාව ඔස්සේ Adobe AfterEffect භාවිතයෙන් ඉහත සියලූම කර්යයන් සිදුකරගන්නා ආකාරය සහ එම කටයුතු සඳහා AfterEffect Tools සහ විධානයන් භාවිතාකරන ආකාරය, 100% නිවැරදි තාක්ෂණානුකූලව සහ ක්රියාකාරී උදාහරණ භාවිතයෙන්, සිංහල භාෂාවෙන් ඔබට පැහැදිලි කරදෙනු ලබයි. පාඨමාලාව අවසානයේදී වීඩියෝ සංස්කරණ සහ නිර්මාණකරන ක්ශේත්රයේ ප්රවීන දැණුමක් සහ හැකියාවක් ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • ශ්රව්ය දෘශ්ය නිර්මාණකරනය සහ වීඩියෝ සංස්කරණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

  • බහුමාධ්ය (Multimedia) නිර්මාණකරනය පිළිබඳව පාඨමාලාවන් හදාරන සහ හැදෑරීමට උනන්දු ඔබහට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 3990
Rs 4990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 3990
Rs 4990
Includes
  •  102  Video lessons
  •  10  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Adobe Premiere Pro

වීඩියෝ : 54 ක් | පැය : 10 ක්

Adobe Photoshop

වීඩියෝ : 107 ක් | පැය : 8 ක්

Adobe Lightroom

වීඩියෝ : 86 ක් | පැය : 8 ක්

3Ds Max

වීඩියෝ : 160 ක් | පැය : 15 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee